ඉස්සර්ලාම කියන්න ඔනේ මෙක කරන්න හිතේ ලොකු විශ්වසයකුයි හොද බුද්දියකුයි තියෙන්න ඔනේ ඈයි මම එහෙම කියන්නේ කියලා ඔයාට තේරෙයි මෙක කියවගෙන යනකොට..ඈත්තටම කොහොමද මුහුනු පොතේ ආටිකල් එකක් පොස්ට් එකක් දාලා සල්ලි හොයන්නේ. මේ පහල තියන පොස්ට් එක බලන්නකො.....
ඔය උඩින් තියෙන්නේ මුහුනු පොතේ දාපු පොස්ට් එකක් ඔයාට දෑක්කාම එක මොකක්ද කියලා බලන්න හිතෙනව නේද අන්න එකම තමා වෙන්නත් ඔනේ මන් කලින් කිවා නෙද මෙකට බුද්දියත් ඔනේ කියලා ඒ ඔය දේට තමා මොකද ඔයා දාන පොස්ට් එක දකින අයට කියවන්න අසා හිතෙන්න ඔනේ පොස්ට් එක බලන තරමට තමා ඔයාට සල්ලි ලෑබෙන්නේ. හොද පොස්ට් ඔන තරම් හොයගන්න පුලුවන් එක හින්දා එක වෑඩිය අමාරු වෙන එකක් නෑ...... ඉලගට අපි බලමු මෙක කොහොමද කරන්නෙ කියලා......
ඔයාලා අහල තියනවද Short Link Web Site ගෑන අහලා නෑත්නම් පොඩිඩක් දෑන ගමු Short Link කියන්නේ දිගට තියන ලින්ක් කෙටි කරන වෙබ් සයිට් වලට මේවා ගොඩක් තියනවා අපේ හොදටම සමහර සයිට් වලින් අපිට සල්ලි දෙනවා නිකම් නෙමෙයි දෙන්නෙ එයාලගෙ ADD එකක් එක්ක. අපි දාන පොස්ට් එකට කලින් පෙන්නේ එයාලගේ ADD එක වෑඩි වෙලවක් නෙමෙයි තප්පර 5යි ඊට පස්සෙ Skip AD Click කරාම තමා අපි දාපු පොස්ට් එක තියන සයිට් එකට යන්නේ දෑන් තේරුනානෙ වෑඩේ වෙන විදිහ....
තෙරුනේ නෑත්නම් මෙ පහල තියන ලින්ක් ක්ලික් කරලා බලන්නකො එතකොට තෙරෙයි කොහොමද මෙක වෙන්නේ කියලා
මම මෙ කියන සයිට් එකේ නම ADFLY සමහර විට ඔයා දන්නවා ඈති. මෙක තමා ගොඩක් විශ්වාසවන්තම මුදල් දෙන Short Link Site එක. එ හින්දා මුදල් ලෑබෙයිද කියන බය දෑන්ම නෑති කර ගන්න අනිවාර්යෙන්ම ලෑබෙනවාමයි මොකද මමත් මේ වෑඩෙ කරන හින්දා අත්දෑකිමෙන් කියන්නේ අනික වෑඩිය මහන්සිය, Data ගොඩක් යන්නෙ නෑ. නිකම් FB එකේ උඩට පහලට යනවට වඩා මේ වෑඩේ හොදයිනේ.. හොදට කරනවන්ම් දවසටDoler 10ක් වගේ හොයන්න පුලුවන්...Doler 5ක් උනාම මාසේ අන්තිමට මෙයලා PayPal Account එකට ඔයල හොයපු සල්ලි Deposit කරනවා එ හින්දා වෑඩිය ඔට්ටු වෙන්න ඔනේ නෑ....සල්ලි වෑඩිපුර හොයන එක තිරනය වෙන්නේ ඔයා දාන පොස්ට් මත තමා.....
දෑන් වෑඩෙට බහිමු.... ඉස්සර්ලාම ගිහින් ADFLY Account එකක් හදා ගන්න ඔනේ
මෙ පහල තියන පොටො ටික හොදට බලන්න එතකොට ලෙසි.....
ඉස්සර්ලා මෙ ලින්ක් එක ක්ලික් කරලා සයිට් එකට යන්න..... මෙතනින්...
ඊට පස්සෙ උඩ පොටො එකෙ තියන JOIN කියන Button ක්ලික් කරන්න
ඊට පස්සේ දෙවෙනියට තියන පොටො එකේ වගෙ 1 ඉදලා 10 වෙනකම් තියන තෑන් Fill කරන්න.
01. ඔයාගෙ නම
02. ඔයා කෑමති User Name එකක් දාන්න
03. ඔයාගේ Email එක
04. ආපහු ඔයාගේ Email එක දෙන්න
05. එක වෙනස් කරන්න එපා
06. Password එක
07. ආපහු Password එක දාන්න
08. Capicha එක ලියන්න
09. ක්ලික් කරන්න
10. JOIN වෙන්න
දෑන් ඔයාගේ Email එකට ගිහින් එයලා එවල තියන ලින්ක් එක ක්ලික් කරලා Account එක Confirm කරගන්න
දෑන් ඔයා හොයපු සල්ලි Deposit කරන්න PayPal Account එකක් හදා ගන්න ඔනේ එක හදා ගන්න මෙ ලින්ක් එකට යන්න ගිහින් PayPal එක හදාගෙන ඉතුරු වෑඩ ටික කරමු... මෙතනින්
දෑන් PayPal එක හදා ගත්තනේ දෑන් කරන්න තියෙන්නෙ මෙ උඩ තියන පොටො එකේ වගේ Account කියන තෑන Click කරාට පස්සෙ ඔය වගේForm එකක් ඒයි එකෙ හරි විස්තර දාලා Fill කරන්න වෑදගත්ම දෙතමා Payment Processor කියන තෑන ඔයාගේ PayPal Account එකේ Email එක දාන්න දෑන් වෑඩේ ඉවරයි....
කිසි විටෙක උත්සහය නෑති කරගන්න එපා
කිසි විටෙක උත්සහය නෑති කරගන්න එපා




